Skip to main content

Posts

Showing posts with the label matrix

මොළය web browser එකක්ද?

 අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේ hippocampus එකේ තියෙන ඕන එකක් search කරලා ගන්නත් පුලුවන්.මේ ඔක්කොම ටික කරන්න දායක වෙන්නෙ cerebrum කියන කොටස අතුලේ.web browser එකකට සමානකම් බැලුවොත්,inbuild video and audio player තියෙනවා.search engine එකක් තියෙනවා.නියුරෝන bits වගේ,hippocampus එක servers වගේ.මේකෙන් අපිට මතයකට එන්න පුලුවන් web browser එක අපි හැදුවේ මොළයේ model එකක් ලෙස ය කියලා එනයින් මිනිස් මොළය යනු අපේ යතාර්ථයට වඩා ඉහළින් තියෙන තාක්ෂණයක් ඇති concept එකක model එකක් විය හැකිය.