Skip to main content

Posts

Showing posts with the label people.

School System එක failද??

 අන්තර්ජාලය තුල බොහෝ දෙනාගේ මතය පාසල තුලින් බිහි කරන්නෙ කම්කරුවන් බවත් ජීවිතය හොදින් ගත කිරීමට තරම් වැටුප් ලබන්නේ සුලු පිරිසක් බවත් කියාය.ඇත්ත ඉතින්.පැහැදිලි කලොත්,school system එකතුල විශයන්ගේ පැතිර යාම ඉතා සීමා සහිතයි.විශයන් පුලුල් වෙන්න ගන්නෙ විශ්ව විද්‍යාලයෙන්.එතනට යන්න සුපිරි කට්ටක් කන්න වෙනවා.මොළයේ නියුරෝන වල ක්‍රියකාරීත්වය අවම අයට හිතන්නවත් බෑ.3% විතර ඉන්න born with a gift සෙට් එක කෝමත්  ඇතුලේ.අර එතනට යන්න try නොකරපු සහ try ,කරලා යන්න බැරි වෙච්ච බහුතරය 8-5 රැකියාවක හිර වෙනව.system එකක 60%කටත් වඩා outputs negative නම් ඒ system එක ෆේල් තමයි.internet එක තුළ බොහොමයක් ඉස්කෝල system එකෙන් negative output එකක් ලෙස එළියට ඇවිල්ල වෙනත් පාරකින් ජීවිතේ ගොඩ ගිහින් කියන්න සාක්ශිත් තියෙනවා.හැබැයි system  එක සම්පූර්ණයෙන්ම fail නෑ කියන්න හේතු කීපයක් තියෙනවා. (1.try hard or born talent සල්ලි නැති සෙට් එකට free scholarship එකක් හම්බුවෙනවා. (2.මේලෝකෙට ආයොජකයො(සල්ලිකාරයෝ) වගේම වෛද්‍යවරුන්,ඉන්ජිනේ රුවන්,නීතිඥවරුන් ද අවශ්‍යයි. 

මහින්ද සහ ලoකාව

 මට පෙර පරම්පරාවට පින්සිදුවන්නට bankrupted රටක ජීවත් වන තරුණයෙක් වීමට සිදුවුනි.එම පරම්පරාවෙ ගොබ්බම කොටස රට  පාලනය සදහා යෙදවීමට ඔවුන් ක්‍රියා කලේ මන්දැයි සිතට නැගෙන්නේද නැත.මේ රටට මෙසේ වීමට ප්‍රධාන හේතුව දූශිත දේශපාලනය සහ කිසිදු තැකීමකින් තොරව ගත් ජනතා තීරණ ය.මා දන්නා තරමින් දූශිත දේශපාලනයේ පියා මහින්ද  ය.ඔහුගේ සොයුරන් ද ඊට නොදෙවෙනි ය.එතකොට ඉතුරු අය හොදයි ද?ඔබට හිතෙනව නම් ඔයාගේ එයා හොදයි කියලා එහෙනම් ඔයා TV බලනවා වැඩි.මොකද ලංකාවේ ජනතාවගේ දේශපාලන දැනුමේ බෙලහීනත්වයට ප්‍රධාන හේතුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය යි.ඔවුන්ගේ දේශපාලක ගැදි මාධ්‍ය හැසිරවීම නිසා ජනතාව රැවටුනු වාර අනන්ත ය.2009-2019 කාල වකවානුව තුළ මේ මාධ්‍ය විසින් ගෙන ගිය මහින්දවාදී වැඩසටහන අවසන් වූයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හා උගන්ඩාව පොහොසත් වීම මගිනි.තවමත් මහින්දවාදීන් සීටීම දුකකි.නමුත් මාගේ පරම්පරාවෙන් මේ වහල්බාවය අවසන් වීමට හැකි බව දකින්නට ලැබුනි.#gota go home අරගලය වැනි ඉතිහාසය පොතේ මාතෘකාවක් සියැසින් දැක ගැනීමට භාගයවන්ත වුනෙම.ඒ Legendary movement එක අතුලේ anonymous save us ගොබ්බයන්ද සිටියේ ය.නමුත් මේ උග...