ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේ ටික නැත්නම් comfort zone මාරු කරන්න එපා. (1.enough money for basics ගෙදර කියන්නෙ සරල වශයෙන් free money,free food,rent free නේ.comfort zone එක හැර යන ඔබට ප්‍රාථමික වියදම් වලට මුදල් හෝ මුදල් ලැබෙන විදියක...
මේ බ්ලොග් එක තුල මන් උඩුගත කරන්නෙ මගෙ පෞද්ගලික මතයන් සහ යාවත්කාලීන තොරතුරු විතරයි,කාත් සමගවත් පුද්ගලබද්ද ගැටුමක් නෑ.this sinhala blog has only include personal thoughts and facts about srilanka,sinhalese culture,hindu,tamil etc.no offence for anyone.sinhalese make nosense will be the best srilankan sinhala blog you have ever seen.