Skip to main content

Posts

Showing posts with the label money

School System එක failද??

 අන්තර්ජාලය තුල බොහෝ දෙනාගේ මතය පාසල තුලින් බිහි කරන්නෙ කම්කරුවන් බවත් ජීවිතය හොදින් ගත කිරීමට තරම් වැටුප් ලබන්නේ සුලු පිරිසක් බවත් කියාය.ඇත්ත ඉතින්.පැහැදිලි කලොත්,school system එකතුල විශයන්ගේ පැතිර යාම ඉතා සීමා සහිතයි.විශයන් පුලුල් වෙන්න ගන්නෙ විශ්ව විද්‍යාලයෙන්.එතනට යන්න සුපිරි කට්ටක් කන්න වෙනවා.මොළයේ නියුරෝන වල ක්‍රියකාරීත්වය අවම අයට හිතන්නවත් බෑ.3% විතර ඉන්න born with a gift සෙට් එක කෝමත්  ඇතුලේ.අර එතනට යන්න try නොකරපු සහ try ,කරලා යන්න බැරි වෙච්ච බහුතරය 8-5 රැකියාවක හිර වෙනව.system එකක 60%කටත් වඩා outputs negative නම් ඒ system එක ෆේල් තමයි.internet එක තුළ බොහොමයක් ඉස්කෝල system එකෙන් negative output එකක් ලෙස එළියට ඇවිල්ල වෙනත් පාරකින් ජීවිතේ ගොඩ ගිහින් කියන්න සාක්ශිත් තියෙනවා.හැබැයි system  එක සම්පූර්ණයෙන්ම fail නෑ කියන්න හේතු කීපයක් තියෙනවා. (1.try hard or born talent සල්ලි නැති සෙට් එකට free scholarship එකක් හම්බුවෙනවා. (2.මේලෝකෙට ආයොජකයො(සල්ලිකාරයෝ) වගේම වෛද්‍යවරුන්,ඉන්ජිනේ රුවන්,නීතිඥවරුන් ද අවශ්‍යයි. 

Comfort zone එක දාලා යන්න පුලුවන් ද?

 ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය    යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේ ටික නැත්නම් comfort zone මාරු කරන්න එපා. (1.enough money for basics ගෙදර කියන්නෙ සරල වශයෙන් free money,free food,rent free නේ.comfort zone එක හැර යන ඔබට ප්‍රාථමික වියදම් වලට මුදල් හෝ මුදල් ලැබෙන විදියක...