Skip to main content

School System එක failද??

 අන්තර්ජාලය තුල බොහෝ දෙනාගේ මතය පාසල තුලින් බිහි කරන්නෙ කම්කරුවන් බවත් ජීවිතය හොදින් ගත කිරීමට තරම් වැටුප් ලබන්නේ සුලු පිරිසක් බවත් කියාය.ඇත්ත ඉතින්.පැහැදිලි කලොත්,school system එකතුල විශයන්ගේ පැතිර යාම ඉතා සීමා සහිතයි.විශයන් පුලුල් වෙන්න ගන්නෙ විශ්ව විද්‍යාලයෙන්.එතනට යන්න සුපිරි කට්ටක් කන්න වෙනවා.මොළයේ නියුරෝන වල ක්‍රියකාරීත්වය අවම අයට හිතන්නවත් බෑ.3% විතර ඉන්න born with a gift සෙට් එක කෝමත්  ඇතුලේ.අර එතනට යන්න try නොකරපු සහ try ,කරලා යන්න බැරි වෙච්ච බහුතරය 8-5 රැකියාවක හිර වෙනව.system එකක 60%කටත් වඩා outputs negative නම් ඒ system එක ෆේල් තමයි.internet එක තුළ බොහොමයක් ඉස්කෝල system එකෙන් negative output එකක් ලෙස එළියට ඇවිල්ල වෙනත් පාරකින් ජීවිතේ ගොඩ ගිහින් කියන්න සාක්ශිත් තියෙනවා.හැබැයි system එක සම්පූර්ණයෙන්ම fail නෑ කියන්න හේතු කීපයක් තියෙනවා.

(1.try hard or born talent සල්ලි නැති සෙට් එකට free scholarship එකක් හම්බුවෙනවා.

(2.මේලෝකෙට ආයොජකයො(සල්ලිකාරයෝ) වගේම වෛද්‍යවරුන්,ඉන්ජිනේ
රුවන්,නීතිඥවරුන් ද අවශ්‍යයි. 

Comments

Popular posts from this blog

අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?

 මේ කාල වකවානුව  තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විට පෘථිවිය තුල ජීවත් විය නොහැකි බවත්,මුරුඝසන් වර්ශා වහින බවත්,ඉරවල් 7 පායන බවත් පවසයි.මේ සිදූවීම් ගැන විද්‍යාත්මකව බලමු.නූතන විද්‍යාවේ එක theroy එකක් මා උකහා ගන්නම්."...

පෘතුවියට ජලය ආවේ කොහෙන්ද ?

 පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?. 1තියරිය පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම. 2 තියරිය  මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ. මේ තියරි දෙකම බොහොමයක් දෙනාගේ මතයයි.මේක සත්‍ය වෙන්න ශක්තිමත් ම සධකය හොයාගත්තේ Natalie starkey.ඇය විසින් පෘථිවිය මත තියෙන ජලය පෘතුවියට වඩා පැරණි කියල සොයාගන්නවා.

ඡන්දය දාන්න මූලිකම දැනුම

 මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම පුරවැසියන්ට වැදගත් වගකීමක් වන අතර, එමඟින් ඔවුන්ගේ රටෙහි දිශාව සහ ඔවුන්ගේ නායකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉඩ සලසයි. මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, තිබිය යුතු මූලික දැනුම කිහිපයක් තිබේ: : යම් මැතිවරණයකදී ඡන්දය දීමට ඔබ සුදුසුකම් ලබන්නේද යන්න දැනගැනීම වැදගත් වේ. මෙය සාමාන්‍යයෙන් රටේ පුරවැසියෙකු වීම සහ වයස සහ පදිංචිය අවශ්‍යතා සපුරාලීම ඇතුළත් වේ. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින්: ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර, මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්ය. මෙයට වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරයන් සහ ඔවුන්ගේ වාර්තා වාර්තා තිබේ නම් ඇතුළත් වේ. ඡන්ද ක්‍රියාවලිය: ඡන්ද මධ්‍යස්ථානවල වේලාව සහ ස්ථානය, ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය (කඩදාසි ඡන්ද පත්‍රිකාව හෝ විද්‍යුත් ඡන්දය වැනි) සහ ඡන්දයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය ඇතුළුව ඡන්ද ක්‍රියාවලිය දැන ගැනීම සුමට හා සාර්ථක බව සහතික කිරීම සඳහා වැදගත් වේ. ඡන්ද පළපුරුද්ද. මැතිවරණ නීති සහ රෙගුලාසි: මැතිවරණ ප්‍රචාරක මූල්‍යකරණය සහ ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම් වැනි ගැටළු ඇතු...