Skip to main content

පෘතුවියට ජලය ආවේ කොහෙන්ද ?


 පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?.

1තියරිය

පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම.

2 තියරිය 

මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ.

මේ තියරි දෙකම බොහොමයක් දෙනාගේ මතයයි.මේක සත්‍ය වෙන්න ශක්තිමත් ම සධකය හොයාගත්තේ Natalie starkey.ඇය විසින් පෘථිවිය මත තියෙන ජලය පෘතුවියට වඩා පැරණි කියල සොයාගන්නවා.


Comments

Popular posts from this blog

භූමි කම්පාවක් කියන්නෙ මොකක්ද,ඒක හොයාගන්නෙ කොහොමද,බේරෙන්නෙ කොහොමද?

  භූමි කම්පාවක් යනු ? පෘථිවි පෘෂ්ඨයේ බොහෝ දෝෂ දිගු කාලයක් චලනය නොවේ. නමුත් සමහර අවස්ථාවලදී, දෝෂයක් දෙපස ඇති පාෂාණය, භූගෝලීය බලවේග හේතුවෙන් කාලයත් සමඟ සෙමින් විරූපණය වේ. සාමාන්‍යයෙන් භූමිකම්පා ඇති වන්නේ භූගත පාෂාණ හදිසියේ කැඩී බිඳී යාම සහ දෝෂයක් දිගේ වේගවත් චලිතයක් ඇති විටය. මෙම හදිසි ශක්තිය මුදා හැරීම පොළව සෙලවීමට හේතු වන භූ කම්පන තරංග ඇති කරයි. භූමිකම්පාව අතරතුර සහ පසුව, තහඩු හෝ පාෂාණ කුට්ටි චලනය වීමට පටන් ගනී - ඒවා නැවත හිර වන තෙක් ඒවා දිගටම ගමන් කරයි. පාෂාණය මුලින්ම කැඩී යන භූගත ස්ථානය භූමිකම්පාවේ නාභිගත කිරීම හෝ හයිපෝසෙන්ටර් ලෙස හැඳින්වේ. අවධානයට ඉහළින් ඇති ස්ථානය (පොළොව මතුපිට) භූමිකම්පාවේ කේන්ද්‍රය ලෙස හැඳින්වේ. භුමි කම්පාවක් කලින් හොයා ගන්න පුලුවන්ද? සතුන්ගේ අසාමාන්‍ය හැසිරිම්,භූගත ජල මූලාශ වල වෙනස් වීම් හා කුඩා භුකම්පන තරංග එක ළග ඇතිවීම් වැනි පාරිසරික සිදුවීම්.විද්‍යාත්මක උපකරණ තියෙනවා.හැබැයි හරියටම තොරතුරක් ගන්න අමාරුයි.predict කරන්න පුලුවන් සමහර දත්ත අනුව,Radon emissions,Electromagnetic anomalies,VAN seismic electric signals,Corralitos anomaly,Freund physics,Disturbance o...

අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?

 මේ කාල වකවානුව  තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විට පෘථිවිය තුල ජීවත් විය නොහැකි බවත්,මුරුඝසන් වර්ශා වහින බවත්,ඉරවල් 7 පායන බවත් පවසයි.මේ සිදූවීම් ගැන විද්‍යාත්මකව බලමු.නූතන විද්‍යාවේ එක theroy එකක් මා උකහා ගන්නම්."...