අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේ hippocampus එකේ තියෙන ඕන එකක් search කරලා ගන්නත් පුලුවන්.මේ ඔක්කොම ටික කරන්න දායක වෙන්නෙ cerebrum කියන කොටස අතුලේ.web browser එකකට සමානකම් බැලුවොත්,inbuild video and audio player තියෙනවා.search engine එකක් තියෙනවා.නියුරෝන bits වගේ,hippocampus එක servers වගේ.මේකෙන් අපිට මතයකට එන්න පුලුවන් web browser එක අපි හැදුවේ මොළයේ model එකක් ලෙස ය කියලා එනයින් මිනිස් මොළය යනු අපේ යතාර්ථයට වඩා ඉහළින් තියෙන තාක්ෂණයක් ඇති concept එකක model එකක් විය හැකිය.
භූමි කම්පාවක් යනු ? පෘථිවි පෘෂ්ඨයේ බොහෝ දෝෂ දිගු කාලයක් චලනය නොවේ. නමුත් සමහර අවස්ථාවලදී, දෝෂයක් දෙපස ඇති පාෂාණය, භූගෝලීය බලවේග හේතුවෙන් කාලයත් සමඟ සෙමින් විරූපණය වේ. සාමාන්‍යයෙන් භූමිකම්පා ඇති වන්නේ භූගත පාෂාණ හදිසියේ කැඩී බිඳී යාම සහ දෝෂයක් දිගේ වේගවත් චලිතයක් ඇති විටය. මෙම හදිසි ශක්තිය මුදා හැරීම පොළව සෙලවීමට හේතු වන භූ කම්පන තරංග ඇති කරයි. භූමිකම්පාව අතරතුර සහ පසුව, තහඩු හෝ පාෂාණ කුට්ටි චලනය වීමට පටන් ගනී - ඒවා නැවත හිර වන තෙක් ඒවා දිගටම ගමන් කරයි. පාෂාණය මුලින්ම කැඩී යන භූගත ස්ථානය භූමිකම්පාවේ නාභිගත කිරීම හෝ හයිපෝසෙන්ටර් ලෙස හැඳින්වේ. අවධානයට ඉහළින් ඇති ස්ථානය (පොළොව මතුපිට) භූමිකම්පාවේ කේන්ද්‍රය ලෙස හැඳින්වේ. භුමි කම්පාවක් කලින් හොයා ගන්න පුලුවන්ද? සතුන්ගේ අසාමාන්‍ය හැසිරිම්,භූගත ජල මූලාශ වල වෙනස් වීම් හා කුඩා භුකම්පන තරංග එක ළග ඇතිවීම් වැනි පාරිසරික සිදුවීම්.විද්‍යාත්මක උපකරණ තියෙනවා.හැබැයි හරියටම තොරතුරක් ගන්න අමාරුයි.predict කරන්න පුලුවන් සමහර දත්ත අනුව,Radon emissions,Electromagnetic anomalies,VAN seismic electric signals,Corralitos anomaly,Freund physics,Disturbance o...

This comment has been removed by a blog administrator.
ReplyDelete