Skip to main content

භූමි කම්පාවක් කියන්නෙ මොකක්ද,ඒක හොයාගන්නෙ කොහොමද,බේරෙන්නෙ කොහොමද?

 භූමි කම්පාවක් යනු ?

පෘථිවි පෘෂ්ඨයේ බොහෝ දෝෂ දිගු කාලයක් චලනය නොවේ. නමුත් සමහර අවස්ථාවලදී, දෝෂයක් දෙපස ඇති පාෂාණය, භූගෝලීය බලවේග හේතුවෙන් කාලයත් සමඟ සෙමින් විරූපණය වේ. සාමාන්‍යයෙන් භූමිකම්පා ඇති වන්නේ භූගත පාෂාණ හදිසියේ කැඩී බිඳී යාම සහ දෝෂයක් දිගේ වේගවත් චලිතයක් ඇති විටය. මෙම හදිසි ශක්තිය මුදා හැරීම පොළව සෙලවීමට හේතු වන භූ කම්පන තරංග ඇති කරයි. භූමිකම්පාව අතරතුර සහ පසුව, තහඩු හෝ පාෂාණ කුට්ටි චලනය වීමට පටන් ගනී - ඒවා නැවත හිර වන තෙක් ඒවා දිගටම ගමන් කරයි. පාෂාණය මුලින්ම කැඩී යන භූගත ස්ථානය භූමිකම්පාවේ නාභිගත කිරීම හෝ හයිපෝසෙන්ටර් ලෙස හැඳින්වේ. අවධානයට ඉහළින් ඇති ස්ථානය (පොළොව මතුපිට) භූමිකම්පාවේ කේන්ද්‍රය ලෙස හැඳින්වේ.

භුමි කම්පාවක් කලින් හොයා ගන්න පුලුවන්ද?

සතුන්ගේ අසාමාන්‍ය හැසිරිම්,භූගත ජල මූලාශ වල වෙනස් වීම් හා කුඩා භුකම්පන තරංග එක ළග ඇතිවීම් වැනි පාරිසරික සිදුවීම්.විද්‍යාත්මක උපකරණ තියෙනවා.හැබැයි හරියටම තොරතුරක් ගන්න අමාරුයි.predict කරන්න පුලුවන් සමහර දත්ත අනුව,Radon emissions,Electromagnetic anomalies,VAN seismic electric signals,Corralitos anomaly,Freund physics,Disturbance of the daily cycle of the ionosphere වගේ.

භූමි කම්පාවකින් බේරෙන්නෙ කොහොමද?


ඉන්න තැන්වලම ඉන්න.මොකක් හරි ගොඩනැගිල්ලකනම් ඒක ඇතුලෙ ඉන්න.අත් වලින් ඔලුව ආවරණය කර ගන්න.හෙල්ලිම් වලට ඔරොත්තු දෙන්න බිම වාඩිවෙන්න.ජනෙල් දොරවල් වලින් ඈත් වෙන්න.උඩ ස්ථානයකනම් එතනම ඉන්න.මිනිස්සු වැඩි ස්ථානයක නම් ඉන්නෙ දුවන්න ලැස්ති වෙන්න එපා ඉන්න තැන් වලම ඉන්න.එලියෙ නම් ඉන්නෙ උස බිල්ඩින්ග්ස් වලින් ඈත් වෙන එක හොදයි.ආරක්ශා සහිත ස්ථානයක් තියෙනම් එතනට යන්න. නැත්නම් මොකහරි හයිය දෙයක් බදා ගන්න.එලිමහනක නම් එතනම ඉන්න.වාහනයක යන ගමන් නම් ඒක වහාම නවත්වන්න.මේ ටික ලියද්දි ඇග හිරි වැටිලා තියෙන්නෙ 2012 ෆිල්ම් එකත් මතක් වෙනවා.(sourse taken from wikipidea and some few sites.)

Comments

Popular posts from this blog

අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?

 මේ කාල වකවානුව  තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විට පෘථිවිය තුල ජීවත් විය නොහැකි බවත්,මුරුඝසන් වර්ශා වහින බවත්,ඉරවල් 7 පායන බවත් පවසයි.මේ සිදූවීම් ගැන විද්‍යාත්මකව බලමු.නූතන විද්‍යාවේ එක theroy එකක් මා උකහා ගන්නම්."...

මහින්ද සහ ලoකාව

 මට පෙර පරම්පරාවට පින්සිදුවන්නට bankrupted රටක ජීවත් වන තරුණයෙක් වීමට සිදුවුනි.එම පරම්පරාවෙ ගොබ්බම කොටස රට  පාලනය සදහා යෙදවීමට ඔවුන් ක්‍රියා කලේ මන්දැයි සිතට නැගෙන්නේද නැත.මේ රටට මෙසේ වීමට ප්‍රධාන හේතුව දූශිත දේශපාලනය සහ කිසිදු තැකීමකින් තොරව ගත් ජනතා තීරණ ය.මා දන්නා තරමින් දූශිත දේශපාලනයේ පියා මහින්ද  ය.ඔහුගේ සොයුරන් ද ඊට නොදෙවෙනි ය.එතකොට ඉතුරු අය හොදයි ද?ඔබට හිතෙනව නම් ඔයාගේ එයා හොදයි කියලා එහෙනම් ඔයා TV බලනවා වැඩි.මොකද ලංකාවේ ජනතාවගේ දේශපාලන දැනුමේ බෙලහීනත්වයට ප්‍රධාන හේතුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය යි.ඔවුන්ගේ දේශපාලක ගැදි මාධ්‍ය හැසිරවීම නිසා ජනතාව රැවටුනු වාර අනන්ත ය.2009-2019 කාල වකවානුව තුළ මේ මාධ්‍ය විසින් ගෙන ගිය මහින්දවාදී වැඩසටහන අවසන් වූයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හා උගන්ඩාව පොහොසත් වීම මගිනි.තවමත් මහින්දවාදීන් සීටීම දුකකි.නමුත් මාගේ පරම්පරාවෙන් මේ වහල්බාවය අවසන් වීමට හැකි බව දකින්නට ලැබුනි.#gota go home අරගලය වැනි ඉතිහාසය පොතේ මාතෘකාවක් සියැසින් දැක ගැනීමට භාගයවන්ත වුනෙම.ඒ Legendary movement එක අතුලේ anonymous save us ගොබ්බයන්ද සිටියේ ය.නමුත් මේ උග...

ඡන්දය දාන්න මූලිකම දැනුම

 මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම පුරවැසියන්ට වැදගත් වගකීමක් වන අතර, එමඟින් ඔවුන්ගේ රටෙහි දිශාව සහ ඔවුන්ගේ නායකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉඩ සලසයි. මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, තිබිය යුතු මූලික දැනුම කිහිපයක් තිබේ: : යම් මැතිවරණයකදී ඡන්දය දීමට ඔබ සුදුසුකම් ලබන්නේද යන්න දැනගැනීම වැදගත් වේ. මෙය සාමාන්‍යයෙන් රටේ පුරවැසියෙකු වීම සහ වයස සහ පදිංචිය අවශ්‍යතා සපුරාලීම ඇතුළත් වේ. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින්: ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර, මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්ය. මෙයට වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරයන් සහ ඔවුන්ගේ වාර්තා වාර්තා තිබේ නම් ඇතුළත් වේ. ඡන්ද ක්‍රියාවලිය: ඡන්ද මධ්‍යස්ථානවල වේලාව සහ ස්ථානය, ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය (කඩදාසි ඡන්ද පත්‍රිකාව හෝ විද්‍යුත් ඡන්දය වැනි) සහ ඡන්දයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය ඇතුළුව ඡන්ද ක්‍රියාවලිය දැන ගැනීම සුමට හා සාර්ථක බව සහතික කිරීම සඳහා වැදගත් වේ. ඡන්ද පළපුරුද්ද. මැතිවරණ නීති සහ රෙගුලාසි: මැතිවරණ ප්‍රචාරක මූල්‍යකරණය සහ ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම් වැනි ගැටළු ඇතු...