Skip to main content

සල්ලි තියෙනවා නම් මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙද?

 අපේ සමාජය තුළ බොහො කාලයක් තුල විටින් විට පැන එන ප්‍රශ්නයක් තමා සල්ලි තියෙන අය අනෙක් අයට උදව් කරන්න ඕනෙද කියන එක.ගොඩක් සල්ලි තියෙන අය තමන් කරන දේවල් සෝශල් මීඩියා වල අප්ලෝඩ් කරනවා.ඒක විනෝද වෙන ජාතියෙ එකක් නම් වැටෙන එකම කමෙන්ට් එක "ඔය සල්ලි වලින් දුප්ප්ත් මිනිස්සුන්ට..." ඕක තමා.මෙහෙමයි සල්ලි තිබ්බ කියල ගොන් වැඩ කරන්නත් හොද නෑ නිකන් කෑම අපතේ යවනවා වගේ.එහෙනම් ඇයි මිනිස්සු මේ වගේ දේවල් වලට hate comments දාන්නෙ?.ඒගොල්ලො ඒ කියන්නෙ සල්ලි තියෙනවා නම් හොද වැඩ කරන්න කියන එකද? එහෙනම් "ඒගොල්ලො වෙනුවෙන් හොද දේවල් කරමු සල්ලි අපතේ යවන්නෙ නැතුව".ඔන්න ඔහොම හිතපු කෙනෙක් තාමා Mr Beast කියන්නෙ එයා කරන්නෙ අනෙක් අයට සල්ලි දීලා උදව් කරන එක.එයා මේ ළගකදී උදව් කරන එකේ extream level එකට අවා.ඔහු තමන්ගේ චැනල් එකේ විඩියෝ එකක් අප්ලෝඩ් කරනවා"1,000 Blind People See For The First Time"කියලා එකේ තියෙන්නෙ තමන්ගේ මුදලින් මිනිස්සුන්ගේ අක්ශි රෝග සුවපත් කිරීමක් ගැන.මේක ලෝකයේ ගොඩ දෙනෙක් බලනවා.හැබැයි ගොඩ දෙනෙක් මේක දැක්කෙ ප්‍රසිද්ධ වෙන්න කරන එකක් ලෙස.ඔවුන් තර්ක කරන්න ගත්තා සෝශල් මීඩියා ඇතුලේ ඔහුට බනින්න ගත්තා.(most in twitter cause he active in twitter.).

ඇයි ඒකට බනින්නේ ඔහු කලේ උදව් කරන එකනේ?.මේකෙන් තේරුම් ගන්න වෙන්නෙ බොහොමයක් මිනිස්සු සල්ලි වියදම් කරනවට නෙමේ අකමැති ඒව තමන්ට නොලැබීම ගැනයි.අසරණ මිනිස්සුන්ට උදව් කරනවට මිනිස්සු කැමති නෑ.මොකද මිනිස්සු කැමතී අනුකම්පා කරන්න තමන්ට තියෙන දේනැති.අය දිහා බලන් ඉන්න.මේක අදාල වෙන්නෙ අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කියලා දාන අය වගේ අයටයි.මගේ අදහස නම් සල්ලි තියෙන වුන් ඒවා වියදම් කරන ආකාරය ගැන කියලා දෙන්න අනෙකන්ට අයිතියක් නැති බවයි.(source-twitter)

Comments

Popular posts from this blog

අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?

 මේ කාල වකවානුව  තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විට පෘථිවිය තුල ජීවත් විය නොහැකි බවත්,මුරුඝසන් වර්ශා වහින බවත්,ඉරවල් 7 පායන බවත් පවසයි.මේ සිදූවීම් ගැන විද්‍යාත්මකව බලමු.නූතන විද්‍යාවේ එක theroy එකක් මා උකහා ගන්නම්."...

පෘතුවියට ජලය ආවේ කොහෙන්ද ?

 පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?. 1තියරිය පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම. 2 තියරිය  මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ. මේ තියරි දෙකම බොහොමයක් දෙනාගේ මතයයි.මේක සත්‍ය වෙන්න ශක්තිමත් ම සධකය හොයාගත්තේ Natalie starkey.ඇය විසින් පෘථිවිය මත තියෙන ජලය පෘතුවියට වඩා පැරණි කියල සොයාගන්නවා.

ඡන්දය දාන්න මූලිකම දැනුම

 මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම පුරවැසියන්ට වැදගත් වගකීමක් වන අතර, එමඟින් ඔවුන්ගේ රටෙහි දිශාව සහ ඔවුන්ගේ නායකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉඩ සලසයි. මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, තිබිය යුතු මූලික දැනුම කිහිපයක් තිබේ: : යම් මැතිවරණයකදී ඡන්දය දීමට ඔබ සුදුසුකම් ලබන්නේද යන්න දැනගැනීම වැදගත් වේ. මෙය සාමාන්‍යයෙන් රටේ පුරවැසියෙකු වීම සහ වයස සහ පදිංචිය අවශ්‍යතා සපුරාලීම ඇතුළත් වේ. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින්: ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර, මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්ය. මෙයට වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරයන් සහ ඔවුන්ගේ වාර්තා වාර්තා තිබේ නම් ඇතුළත් වේ. ඡන්ද ක්‍රියාවලිය: ඡන්ද මධ්‍යස්ථානවල වේලාව සහ ස්ථානය, ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය (කඩදාසි ඡන්ද පත්‍රිකාව හෝ විද්‍යුත් ඡන්දය වැනි) සහ ඡන්දයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය ඇතුළුව ඡන්ද ක්‍රියාවලිය දැන ගැනීම සුමට හා සාර්ථක බව සහතික කිරීම සඳහා වැදගත් වේ. ඡන්ද පළපුරුද්ද. මැතිවරණ නීති සහ රෙගුලාසි: මැතිවරණ ප්‍රචාරක මූල්‍යකරණය සහ ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම් වැනි ගැටළු ඇතු...