Skip to main content

Posts

පෘතුවියට ජලය ආවේ කොහෙන්ද ?

 පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?. 1තියරිය පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම. 2 තියරිය  මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ. මේ තියරි දෙකම බොහොමයක් දෙනාගේ මතයයි.මේක සත්‍ය වෙන්න ශක්තිමත් ම සධකය හොයාගත්තේ Natalie starkey.ඇය විසින් පෘථිවිය මත තියෙන ජලය පෘතුවියට වඩා පැරණි කියල සොයාගන්නවා.

Deja-vu තියරිය.

 මුලින්ම කියන්නෙ මේක theroy එකක් විතරයි පරීක්ෂණාත්මකව ඔප්පු කරලා නැ.හැබැයි විශ්වාස කරන්න තරම් accurate.deja-vu කියන්නෙ,ඔයගොල්ලොට දැනිලා තියෙනවා ඇති  "මේ සිද්දිය කලින් වෙලා තියෙනවා නේ"වගේ හැගීමක්.ඒක තමා deja-vu කියන්නෙ.මේකෙදී වෙන්නෙ අපේ මොළයට ඒ සිදූවීම් වෙන වෙලාවෙම,මේ දැන් සිදුවන සිදුවීමට සමාන search result එකක් හම්බුවෙනවා.ඒක දැන් සිද්ධිය එක්ක compare කරනවා.එතකොට අපිට හිතෙනවා ඒක කලින් වෙලා තියෙනවා.මේ search result එක කෝමද ආවේ?.මොළයට බෑ අනාගතය predict කරන්න.එහෙනම් ඒක ආවේ අතීතයෙන් වෙන්න ඕනෙ නේද.මේ තියරි එකට අනූව අපිට ඒ එන්නෙ අපේ කලින් ආත්ම වල ඉතුරු වෙච්ච memory වලින් කොටසක්.අමතරව, පෙර ආත්ම වල memory එක අපි ඉපදිලා මාස එකත් තුනත් අතර format වෙනවා.දෙවෙනි තියරිය තමා අපිට ඒ වෙන්න වෙනත් සමාන්තර විශ්වයක ඉන්න ඔයාගේ සිතුවිලි එකම වෙලාවේ synchronize වීම කියලයි.(practically ඔප්පු කරන්න බැරි නිසා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න එපා). biological explanation: deja-vu වෙන්නෙ මොලේ පැති දෙක out of sync උනාම. ඒ කියන්නෙ දෙයක් එක පැත්තකින් Process කරද්දි අනිත් පැත්ත ටික වෙලාවකට පස්සෙ ඒ දේ process කරන්න ...

මොළය web browser එකක්ද?

 අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේ hippocampus එකේ තියෙන ඕන එකක් search කරලා ගන්නත් පුලුවන්.මේ ඔක්කොම ටික කරන්න දායක වෙන්නෙ cerebrum කියන කොටස අතුලේ.web browser එකකට සමානකම් බැලුවොත්,inbuild video and audio player තියෙනවා.search engine එකක් තියෙනවා.නියුරෝන bits වගේ,hippocampus එක servers වගේ.මේකෙන් අපිට මතයකට එන්න පුලුවන් web browser එක අපි හැදුවේ මොළයේ model එකක් ලෙස ය කියලා එනයින් මිනිස් මොළය යනු අපේ යතාර්ථයට වඩා ඉහළින් තියෙන තාක්ෂණයක් ඇති concept එකක model එකක් විය හැකිය.

අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?

 මේ කාල වකවානුව  තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විට පෘථිවිය තුල ජීවත් විය නොහැකි බවත්,මුරුඝසන් වර්ශා වහින බවත්,ඉරවල් 7 පායන බවත් පවසයි.මේ සිදූවීම් ගැන විද්‍යාත්මකව බලමු.නූතන විද්‍යාවේ එක theroy එකක් මා උකහා ගන්නම්."...

ජීවිතය සාර්ථක කරගන්න tips 7ක්.

  (1.අතීතයට පාඩුවේ ඉන්න දෙන්න. කලින් සිදුවූ දේවල් ගැන හිත හිත කාලය අපතේ යවන්න එපා.එයින් පාඩමක් ඉගෙනගෙන නැවත එම වැරදි නොකරන්නට වග බලාගන්න. වැරදි වෙනවා එත් ඒ එකම වැරැද්ද වෙන්න දෙන්න එපා. (2.අනුන්ගෙන් වැඩක් නෑ. ඔයා හරි පාරෙ යනවනම් එක එක කථා හැදෙන එක සාමාන්‍යයි.ඒවා ගනන් ගන්නෙ නැතුව තමන්ගෙ වැඩේට විතරක් අවධානය දෙන්න.(ළගම සෙට් එක තමා කතා හදන්නෙ.) (3.කාලයට ඉඩ දෙන්න. බොහොමයක් ප්‍රශ්න වලට උත්තර කාලයට භාර දෙන්න.(ඒ කියන්නෙ නිකන් ඉන්න කියල නෙවේ.ටිකක් වෙලා යද්දී ප්‍රශ්නය පේන විදිහ වෙනස් වෙනවා.උත්තර තමන් ඉස්සරහ තියෙන්න පුලුවන.) (4.ඔයාගෙ පිලිමෙ ඔයා හදන්න. ඔයාගේ පිලිමෙ මොන වගේද වෙන්න ඕනෙ කියලා ඔයා තීරණය කරන්න.මොකද ඔයා ගැන හොදටම දන්නෙ ඔයා නිසා. (5.Compare කරන්න එපා.. අනික් අයව මනින්න යන්න එපා.හැමොටම එකම biological skillset එක නෙමෙ තියෙන්නෙ.compare කරන්නත් එපා.එකෙන් වෙන්නෙ හාවට පියාබන්න ගිහින් පනින එක අමතක වීමයි.compare කරන්න ඔයාව ඔයාගෙ previous versions එක්ක. (6.වැඩිපුර හිතන්න යන්න එපා. සමහර ප්‍රශ්න වලට උත්තර සෙවීම කාලය නාස්ති කිරීමක්.ඒවා නොදැන ඉන්න තරමට හොදයි. (7.හිනා වෙන්න.  ඉදිරියට එන හැම ප්...

School System එක failද??

 අන්තර්ජාලය තුල බොහෝ දෙනාගේ මතය පාසල තුලින් බිහි කරන්නෙ කම්කරුවන් බවත් ජීවිතය හොදින් ගත කිරීමට තරම් වැටුප් ලබන්නේ සුලු පිරිසක් බවත් කියාය.ඇත්ත ඉතින්.පැහැදිලි කලොත්,school system එකතුල විශයන්ගේ පැතිර යාම ඉතා සීමා සහිතයි.විශයන් පුලුල් වෙන්න ගන්නෙ විශ්ව විද්‍යාලයෙන්.එතනට යන්න සුපිරි කට්ටක් කන්න වෙනවා.මොළයේ නියුරෝන වල ක්‍රියකාරීත්වය අවම අයට හිතන්නවත් බෑ.3% විතර ඉන්න born with a gift සෙට් එක කෝමත්  ඇතුලේ.අර එතනට යන්න try නොකරපු සහ try ,කරලා යන්න බැරි වෙච්ච බහුතරය 8-5 රැකියාවක හිර වෙනව.system එකක 60%කටත් වඩා outputs negative නම් ඒ system එක ෆේල් තමයි.internet එක තුළ බොහොමයක් ඉස්කෝල system එකෙන් negative output එකක් ලෙස එළියට ඇවිල්ල වෙනත් පාරකින් ජීවිතේ ගොඩ ගිහින් කියන්න සාක්ශිත් තියෙනවා.හැබැයි system  එක සම්පූර්ණයෙන්ම fail නෑ කියන්න හේතු කීපයක් තියෙනවා. (1.try hard or born talent සල්ලි නැති සෙට් එකට free scholarship එකක් හම්බුවෙනවා. (2.මේලෝකෙට ආයොජකයො(සල්ලිකාරයෝ) වගේම වෛද්‍යවරුන්,ඉන්ජිනේ රුවන්,නීතිඥවරුන් ද අවශ්‍යයි. 

Comfort zone එක දාලා යන්න පුලුවන් ද?

 ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය    යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේ ටික නැත්නම් comfort zone මාරු කරන්න එපා. (1.enough money for basics ගෙදර කියන්නෙ සරල වශයෙන් free money,free food,rent free නේ.comfort zone එක හැර යන ඔබට ප්‍රාථමික වියදම් වලට මුදල් හෝ මුදල් ලැබෙන විදියක...